...නවතම ලිපිය...

2009/11/18

නිසල නිම්නයට එන්න...

අද පටන් මෙහි දිග හැරෙන නිසල නිම්නය බ්ලොග් පිටුව නව අරමුණක් වෙනුවෙන් පෙනී සිටී.අන්තර්ජාලය තුල හරවත් සිංහල සාකච්ඡා පැවැත්වෙන වේදිකාවක් ලෙස නිසල නිම්නය ක්‍රියාත්මක වනු ඇත.
මූලික වශයෙන් දර්ශනය,විද්‍යාව(සමාජ විද්‍යාවද ඇතුලුව),සාහිත්‍යය,ඉතිහාසය ආදිය පිළිබඳව මෙහි සාකච්ඡා පැවැත්වෙනු ඇත.ඒ සියලුම සාකච්ඡා සඳහා ඔබගේ දායකත්වය මිත්‍රත්වයෙන් යුතුව අපේක්ෂා කරමි.
නිසල නිම්නයට එන්න...ඔබගේ හරවත්,නැවුම්,තර්කානුකූල අදහස් අන්‍යයන් සමග බෙදාගන්න.ඔබ මේ නිම්නයේ රෝපණය කරන බීජ තවත් අදහස් වලින් සාරය ලබාගෙන වැඩෙනු ඇත.ඒ අදහස් නිවහල් පරපුරක් උදෙසා සෙවණ සාදන දිනයේදී ඒ පිණිස මග හසර තැනූවෙකු ලෙස සතුටු වීමට ඔබට හැකි වනු ඇත.

2 comments:

Anonymous said...

Good luck bro.Keep up the good work

Deeps said...

පුලු පුලුවන් විදියට අපිත් සප් එකක් දෙන්නම්කො...තීම් අල හදාගන්න ෆෝන් එකට කීයක් හරි දාගෙන මෙහෙ එන්නෝ